Duru kathara gewagena

Duru kathara gewagena

karunarathna divulgane
Duru kathara gewagena Lyrics

දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන්‌ බණ්ඩර මැණිකේ...
අර බලන්න අර පුරහඳ අහසේ..

දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන්‌ බණ්ඩර මැණිකේ...
අර බලන්න අර පුරහඳ අහසේ..

දුම්‌ වලාකුළේ තරු කැට හැංගිලා..
ඇස්‌ කොනින්‌ බලා මට ඉඟි බිඟි කළා..
මට ඉන්නට බෑ කොළොම්තොටට වෙලා..
උඹේ කතා කරන දෑස මතක්‌ වෙලා..

දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන්‌ බණ්ඩර මැණිකේ...
අර බලන්න අර පුරහඳ අහසේ..

මහ මැදුරු උඩින්‌ පුරහඳ පායලා..
උඹේ මූණ පෙනුනි මුළු අහසම පුරා..
ඒ සෙනෙහෙවන්ත කමට වහන්‌ වෙලා..
මට ගමන ඇවිත්‌ ඉන්නට බැරිවුණා..

දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන්‌ බණ්ඩර මැණිකේ...
අර බලන්න අර පුරහඳ අහසේ..

දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන්‌ බණ්ඩර මැණිකේ...
අර බලන්න අර පුරහඳ අහසේ..

Video thumbnail