දුටුදා ඉදලා මගේ මන බැන්දු
නෙතු දාහක් ලග මතකය රැන්දු
මට මොකටද හෙට ඔය සුර ලන්දු
මම කියන්නේ දැන් ඔබටයි සිංදු
අද නිදියන්නෑ හෙට යලි ඇහැරෙන්නේ
හැමදාමත් මා ඔබව පතා
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහෙරැල්ල
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහෙරැල්ල
බාල කාලේ හම්බ වෙච්ච රෝස පෙම්බරි
දෑත අරන් ලගම ඉන්න තාම නම් බැරි
ඇත පේනවාද අපේ පාර නම් හරි
නොනිද ඉන්න එපා හීත යාවී මගහැරී
දෙන්නම උන්නේ එකම පන්තියේ
මතකයි එදා පෑ සිනා ප්‍රේමවන්තියේ
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහෙරැල්ල
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
නැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහෙරැල්ල
මගේ ගාව හිටි හැටි ඉඩ නොදී වැටෙන්න
තෑගි කරපු ආදර තරු මටම වටින්න
ලොව නැත කිසිවක් මවුපිය සෙනෙගෙ හැරෙන්න
ඔබයි රැජින වැටුනොත් මගේ හිසට ඔටුන්න
දෙන්නම උන්නේ එකම පන්තියේ...
දුටුදා ඉදලා මගේ මන බැන්දු ...
අද නිදියන්නෑ හෙට යලි ඇහැරෙන්නේ....