දූවිල්ලෙන් හැදුන ලියේ Lyrics
දූවිලි..... දූවිලි දූවිලි දූවිලි..
දූවිල්ලෙන් හැදුන ලියේ
බාලොලියේ බාලලියේ
දූවිල්ලෙන් හැදුන ලියේ
බාලොලියේ බාලලියේ
වෙණ වයනා මිනිස්සුන්ට
විණාවක් ගෙනත් දෙන්න
වෙණ වයනා මිනිස්සුන්ට
විණාවක් ගෙනත් දෙන්න
දූවිල්ලෙන් හැදුන ලියේ
බාලොලියේ බාලලියේ
ගී ගයනා මිනිස්සුන්ට
පැන්තලියක් ගෙනත් දෙන්න
දූවිල්ලෙන් හැදුන ලියේ
බාලොලියේ බාලලියේ
ගී අහන්න මිනිස්සුන්ට
පන් පැදුරක් එලා දෙන්න
ගී අහන්න මිනිස්සුන්ට
පන් පැදුරක් එලා දෙන්න
දූවිල්ලෙන් හැදුන ලියේ
බාලොලියේ බාලලියේ
දූවිල්ලෙන් හැදුන ලියේ
බාලොලියේ බාලලියේ
දූවිල්ලෙන් හැදුන ලියේ
බාලොලියේ බාලලියේ
දූවිලි..... දූවිලි දූවිලි දූවිලි.....