Eka Diga Kathawak

Eka Diga Kathawak


Eka Diga Kathawak Lyrics

සතුටින් නේද කීවේ මාව හැර යන්නම් කියා..
පියඹා... යන්න පුලුවන් ඔන්න සීමා නැ තියා...

දරා ගන්න බැරි වූ ප්‍රේමේ..
දෝරෙ යන්න දෙමු සංසාරේ..
ඒක දිග කතා......වක් නුඹ දන් නැතී..
පේනා තැන් වල ඇතී.....
නොදකින දේවල්.. ඉක්මනින් තීරණ නොදී...
තේරුම් ගමූ ඒ දේවල්..

ජීවිතේ සමහර තැන් වල
අපිටත් හොරෙන්ම...
කැමති දේවල් අකමැත්තෙන්
වෙයි අත් හරින්න...
එකම හීනෙක ආයෙම අපි
යලි මුන ගැහෙන්න..
තනිව යන සංසාරේ මගෙ තව දුර නොයෙන්න...
පේනා තැන්වල ඇතී... නොදකින දේවල්..
ඉක්මනින් තීරණ නොදී...
තේරුම් ගමූ ඒ දේවල්...
කියා දෙන්න හිතේ තිබුන..
ආදරේ තරම් මගේ..
ඉන්න තිබුනා නුඹට මා ගාවින් මේ බවේ...

 

Video thumbnail