එක ගඟක ඉවුරු දෙක කවදා Lyrics
එක ගඟක ඉවුරු දෙක කවදා
කොතැන මුණ ගැසේදෝ..
එහි ගලන ජලය හෙට වියළී
මගදි නතර වේදෝ..
එක ගඟක ඉවුරු දෙක කවදා
කොතැන මුණ ගැසේදෝ..
එහි ගලන ජලය හෙට වියළී
මගදි නතර වේදෝ..
අඩ නින්දේ දුටුව මල් සිහිනේ
නෙක සැබෑ වේදෝ..
සැඩ සුළඟේ දැල්වු රන් පහනේ
එළිය යළි නිවේදෝ..
එළිය යළි නිවේදෝ..
එක ගඟක ඉවුරු දෙක කවදා
කොතැන මුණ ගැසේදෝ..
එහි ගලන ජලය හෙට වියළී
මගදි නතර වේදෝ..
අද දකින දෙතරු නිල් අහසේ
හෙටද මට පෙනේදෝ..
බොඳ සමරු පොතෙහි කොළ පෙඟිලා
සිතුවම් බොඳ වේදෝ...
සිතුවම් බොඳ වේදෝ..
එක ගඟක ඉවුරු දෙක කවදා
කොතැන මුණ ගැසේදෝ..
එහි ගලන ජලය හෙට වියළී
මගදි නතර වේදෝ..
එක ගඟක ඉවුරු දෙක කවදා
කොතැන මුණ ගැසේදෝ..
එහි ගලන ජලය හෙට වියළී
මගදි නතර වේදෝ..