Eka Warak Obata Ma Epa Nam Lyrics
එක වරක්.. ඔබට මා
එපා නම්
සිය දහස්.. වාරයක්
එපා.. මට ඔබ එපා
මම මගේ.. පාඩුවේ
අඬ අඬා.. සිටින්නම්
ඔබ ඔබේ.. ලෝකයේ
මිණි කිරුළ පළඳින්න
එක වරක්.. ඔබට මා
එපා නම්
සිය දහස්.. වාරයක්
එපා.. මට ඔබ එපා
ඔබේ හද.. පහුරු ගා..
වේදනා.. නොදෙන්නම්
ඔබ යනෙන මාවතේ
දැක ගන්න ඉඩදෙන්න
එක වරක්.. ඔබට මා
එපා නම්
සිය දහස්.. වාරයක්
එපා.. මට ඔබ එපා