එක යායට මල් පීදුනු බිම් තීරේ..
පාර දිගේ කනින් කනට
කොඳුර කොඳුර ඔබයි මමයි
විතරයි හිටියේ
එක යායට මල් පීදුනු බිම් තීරේ..
පාර දිගේ කනින් කනට
කොඳුර කොඳුර ඔබයි මමයි
විතරයි හිටියේ
රාස්සිගේ අව්ව වැටී
දඹරන් වූ ඔබ කෙහෙරැලි
රාස්සිගේ අව්ව වැටී
දඹරන් වූ ඔබ කෙහෙරැලි
සුළං සමග පොර බැදුවා..
ඔබට මතක නැති වුණාට
අද වාගේ මතකයි මට
එක යායට මල් පීදුනු බිම් තීරේ..
පාර දිගේ කනින් කනට
කොඳුර කොඳුර ඔබයි මමයි
විතරයි හිටියේ
ගොපලු කොලුගෙ බටනලාව
සංගීතය මවන අතර
ගොපලු කොලුගෙ බටනලාව
සංගීතය මවන අතර
දොළේ දියෙන් පා දෙවුවා..
ඔබට මතක නැත් වුණාට
අද වාගේ මතකයි මට
එක යායට මල් පීදුනු බිම් තීරේ..
පාර දිගේ කනින් කනට
කොඳුර කොඳුර ඔබයි මමයි
විතරයි හිටියේ
එක යායට මල් පීදුනු බිම් තීරේ..
පාර දිගේ කනින් කනට
කොඳුර කොඳුර ඔබයි මමයි
විතරයි හිටියේ
කොඳුර කොඳුර ඔබයි මමයි
විතරයි හිටියේ
කොඳුර කොඳුර ඔබයි මමයි
විතරයි හිටියේ
කොඳුර කොඳුර ඔබයි මමයි
විතරයි හිටියේ..