එකට හිඳින අපි(ජාතික රූපවාහිනියේ තේමා ගීතය)

Ekata Hidina Api Jathika Rupavahini

theme songs
එකට හිඳින අපි(ජාතික රූපවාහිනියේ තේමා ගීතය) Lyrics

එකට හිඳින අපි
එකට නැහෙන අපි
එකටම යන අපි
එක පවුලේ අපි

නෑදෑයෝ.. අපි නෑදෑයෝ..
ලංකා පවුලේ නෑදෑයෝ..

උතුරෙත්‌ අපි අපි.. දුකුණෙත්‌ අපි අපි
රට මැද රට වට කොතැනත්‌ අපි අපි

කන්දෙත්‌ අපි අපි.. තැන්නෙත්‌ අපි අපි
ලන්දෙත්‌ අපි අපි.. බින්දෙත්‌ අපි අපි

නෑදෑයෝ.. අපි නෑදෑයෝ..
ලංකා පවුලේ නෑදෑයෝ..

අහසෙත්‌ අපි අපි.. පොළොවෙත් අපි අපි
මූදෙත්‌ අපි අපි.. රට සුරකින අපි

දෙහිතක් නැති අපි..රන් හිත් ඇති අපි
රන් හිරු දහසක්..පායන තුරු අපි..

නෑදෑයෝ.. අපි නෑදෑයෝ..
ලංකා පවුලේ නෑදෑයෝ..

Video thumbnail