එම්..බා.. ගං..ඟා..
නවතිනු නවතිනු නවතිනු නවතිනු ගං..ගාවේ..
එම්..බා.. ගං..ඟා..
නවතිනු නවතිනු නවතිනු නවතිනු ගං..ගාවේ..
එම්..බා.. ගං..ඟා..
නවතිනු නවතිනු නවතිනු නවතිනු ගං..ගාවේ..
එම්..බා.. ගං..ඟා.. ගං..ගාවේ..
ගං..ගාවේ.. ගං..ගාවේ..
කන්ද කපවු.. ගල් පෙරළවු
වෙලි බඳිවු..ගමන බිඳිව්
ගං..ගාවේ.. ගං..ගාවේ..
දිය හරවවූ.. වැව් පුරවවු
කෙත් කරවතවූ.. කුස පුරවවූ
ගං..ගාවේ.. ගං..ගාවේ..
එම්..බා.. ගං..ඟා..
නවතිනු නවතිනු නවතිනු නවතිනු ගං..ගාවේ..
එම්..බා.. ගං..ඟා..
නවතිනු නවතිනු නවතිනු නවතිනු ගං..ගාවේ..
එම්..බා.. ගං..ඟා..
නවතිනු නවතිනු නවතිනු නවතිනු ගං..ගාවේ..
එම්..බා.. ගං..ඟා.. ගං..ගාවේ..
ගං..ගාවේ.. ගං..ගාවේ..
හිටු එම්බා..ගඟ පුම්බා
දිය ලම්බා..පැරකුම්බා
ගං..ගාවේ.. ගං..ගාවේ..
වැඩට අපේ.. දිය නොමැදී..
මුහුද කරා.. යනු වරදී..
ගං..ගාවේ.. ගං..ගාවේ..
එම්..බා.. ගං..ඟා..
නවතිනු නවතිනු නවතිනු නවතිනු ගං..ගාවේ..
එම්..බා.. ගං..ඟා..
නවතිනු නවතිනු නවතිනු නවතිනු ගං..ගාවේ..
එම්..බා.. ගං..ඟා..
නවතිනු නවතිනු නවතිනු නවතිනු ගං..ගාවේ..
එම්..බා.. ගං..ඟා.. ගං..ගාවේ..
ගං..ගාවේ.. ගං..ගාවේ..
කන්ද කපවු..වැව් පුරවවු
කෙත් කරවවු..කුස පුරවවු
ගං..ගාවේ.. ගං..ගාවේ..
දිය හරවවූ.. වැව් පුරවවු
කෙත් කරවතවූ.. කුස පුරවවු
ගං..ගාවේ.. ගං..ගාවේ..
එම්..බා.. ගං..ඟා..
නවතිනු නවතිනු නවතිනු නවතිනු ගං..ගාවේ..
එම්..බා.. ගං..ඟා..
නවතිනු නවතිනු නවතිනු නවතිනු ගං..ගාවේ..
එම්..බා.. ගං..ඟා..
නවතිනු නවතිනු නවතිනු නවතිනු ගං..ගාවේ..
එම්..බා.. ගං..ඟා.. ගං..ගාවේ..
ගං..ගාවේ.. ගං..ගාවේ..