Epa kandulel sala Lyrics
එපා.. කඳුළැල් සලා..
හඬන්නට ඔබේ නෙත..
මල් සුවඳ ගලා..
සිප ගනී ඔබේ මුව..
එපා.. කඳුළැල් සලා..
හඬන්නට ඔබේ නෙත..
මල් සුවඳ ගලා..
සිප ගනී ඔබේ මුව..
එපා සුසුමන් සලා..
මිරුඟුවක වෙළෙන්නෙපා..
එපා සුසුමන් සලා..
මිරුඟුවක වෙළෙන්නෙපා..
ඔබේ හද පුදසුනේ..
හිමි කුමරු එනතුරා..
හිමි කුමරු එනතුරා..
එපා.. කඳුළැල් සලා..
හඬන්නට ඔබේ නෙත..
මල් සුවඳ ගලා..
සිප ගනී ඔබේ මුව..
ආදර හැඟුමන් සලා..
මිරුඟුවක වෙළෙන්නෙපා..
ආදර හැඟුමන් සලා..
මිරුඟුවක වෙළෙන්නෙපා..
ඔබේ හද පුදසුනේ..
හිමි කුමරු එනතුරා..
හිමි කුමරු එනතුරා..
එපා.. කඳුළැල් සලා..
හඬන්නට ඔබේ නෙත..
මල් සුවඳ ගලා..
සිප ගනී ඔබේ මුව..
එපා.. කඳුළැල් සලා..
හඬන්නට ඔබේ නෙත..
මල් සුවඳ ගලා..
සිප ගනී ඔබේ මුව..
මල් සුවඳ ගලා..
සිප ගනී ඔබේ මුව..
මල් සුවඳ ගලා..
සිප ගනී ඔබේ මුව...