එරබදු මල්‌ පිපිලා දැක්කම හරි ආසයි

Erabadu Mal Pipila Dakkama Hari Asai

nelu adikari
එරබදු මල්‌ පිපිලා දැක්කම හරි ආසයි Lyrics

එරබදු මල්‌ පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින්‌ රටටම සිරියාවයි
එරබදු මල්‌ පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින්‌ රටටම සිරියාවයි

කොහෝ හඬින්‌ අවදි කරන සිංහල අවුරුද්දේ
රබන්‌ සුරල්‌ හඬ පරදයි රතිඤ්ඤා වෙඩි සද්දේ

කොහෝ හඬින්‌ අවදි කරන සිංහල අවුරුද්දේ
රබන්‌ සුරල්‌ හඬ පරදයි රතිඤ්ඤා වෙඩි සද්දේ

එරබදු මල්‌ පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින්‌ රටටම සිරියාවයි
එරබදු මල්‌ පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින්‌ රටටම සිරියාවයි

සුබ නැකතින්‌ කිරි උතුරා සතුටු සිනා මැද්දේ
අපිත්‌ ගයමු මල්වාරම්‌ නැග රන්‌ ඔංචිල්ලේ

සුබ නැකතින්‌ කිරි උතුරා සතුටු සිනා මැද්දේ
අපිත්‌ ගයමු මල්වාරම්‌ නැග රන්‌ ඔංචිල්ලේ

එරබදු මල්‌ පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින්‌ රටටම සිරියාවයි
එරබදු මල්‌ පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින්‌ රටටම සිරියාවයි

Video thumbnail