ඇස් දෙක පුරා.. හීනෙන් වගේ

Es Deka Pura Heenen Wage Yannam Yannam

shashika nisansala
ඇස් දෙක පුරා.. හීනෙන් වගේ Lyrics

එන්න කිව්වොත්  ඔයා..

හෝ.. ඇස් දෙක පුරා.. හීනෙන් වගේ
මං මැවු කෝලම්‌ කතා..
දෝතින්‌ බදා.. ආදරේ කළා.. පණටත්‌ වඩා..
යන්නම්‌ යන්නම්‌ යන්න කිව්වම
ඉන්න සතුටින්‌ කියා..
එන්නම්‌ එන්නම්‌ ඉන්න තැනකට
එන්න කිව්වොත්  ඔයා..

පෙර භවයේදී.. අපි මේ වගේ.. හමුවෙන්නැතී..
මං ආදරෙන්‌.. තුරුලට වෙලා.. නවතින්නැතී..
යන්නම්‌ යන්නම්‌ යන්න කිව්වම
ඉන්න සතුටින්‌ කියා..
එන්නම්‌ එන්නම්‌ ඉන්න තැනකට
එන්න කිව්වොත්  ඔයා..

පෙරුමන්‌ පුරා.. ළඟ ඉන්න පින්‌.. පුරවන්නැතී..
ඔය ආදරේ.. කාටත්‌ වඩා.. මට වෙන්නැතී..

ඉන්න සතුටින්‌ කියා..

එන්න කිව්වොත්  ඔයා..

හෝ.. ඇස් දෙක පුරා.. හීනෙන් වගේ
මං මැවු කෝලම්‌ කතා..
දෝතින්‌ බදා.. ආදරේ කළා.. පණටත්‌ වඩා..
යන්නම්‌ යන්නම්‌ යන්න කිව්වම
ඉන්න සතුටින්‌ කියා..
එන්නම්‌ එන්නම්‌ ඉන්න තැනකට
එන්න කිව්වොත්  ඔයා..

එන්න කිව්වොත්  ඔයා..
එන්න කිව්වොත්  ඔයා..

Video thumbnail