ඉස්සර මට කිව්වේ රං කඳ කියා
ආදරේට ඇමතුවෙ මට සුදු අයි
මගේ පණ ඔයා නිතරම කිව්වෙ ඇය තමා
ඇගේ ලෝකේ මං හිටියේ රත්තරං වෙලා..
අනේ එයා මගේ පණ
මගේ රන් කඳ
කිව්වෙ මගේ වස්තුව
අද කෙලවිල මුට
රං කඳ /// මළකඳක්ද දැන්..
සුදු අයියගෙ මූණ කලුද දැන්
උඹේ පණගෙ පණ ගිහින් ද දැන්..
රත්තරංට බඩු බනිස් ද බන්...
රං කඳ/// මළකඳක්ද දැන්..
සුදු අයියගෙ මූණ කලුද දැන්
උඹේ පණගෙ පණ ගිහින් ද දැන්..
රත්තරංට බඩු බනිස් ද බන්...
හැන්දෑවට සෙට් වෙද්දි කෙදිරිලිලෙං ඇඹරෙද්දි අම්මපල්ල ඔක දැනුනා..
යන එන තැන් මිස් වෙද්දි බොතලේ හිස් වෙද්දි කිවුව වදන් බොට රිදුනා..
බ්‍රෝලා නුරුස්සද්දි ගෑනීව උස්සද්දි නන්දි විසාලව මැවුනා..
මූන බලන් සුදු අම්මිගෙ ජාතකේ නොකිය වහං අපි උන්නා..
නංගි වර්තමානේ ඉමු මට ඉතිහාස කතන්දර වේනම්..
කඩප්පුලි
කිව්ව උඹේ දත ගලවලා ඇඳිවත නැති කළ නෝනා
වැලපෙන්න වැලලෙන්න නලියන්න පොපියන්න ලොලි පොපියෙකි මූ නං
දැන් වත් හැදියංකෝ ආස කරන්නෙපා බොක්ක මේ ලෝකෙට කාම
ඉස්සර මට කිව්වේ රං කඳ කියා
ආදරේට ඇමතුවෙ මට සුදු අයිය එයා
මගේ පණ ඔයා නිතරම කිව්වෙ ඇය තමා
ඇගේ ලෝකේ මං හිටියේ රත්තරං වෙලා..
අනේ එයා මගේ පණ
මගේ රන් කඳ
කිව්වෙ මගේ වස්තුව
අද කෙලවිල මුට
රං කඳ /// මළකඳක්ද දැන්..
සුදු අයියගෙ මූණ කලුද දැන්
උඹේ පණගෙ පණ ගිහින් ද දැන්..
රත්තරංට බඩු බනිස් ද බන්..