ගමේ පන්සල අපේ පන්සල Lyrics
ගමේ පන්සල.. අපේ පන්සල
අපේකම රැක්කා..
අපේ දානෙදි.. අපේ මරණෙදි
අපේ ළඟ හිටියා..
ගමේ පන්සල.. අපේ පන්සල
අපේකම රැක්කා..
අපේ දානෙදි.. අපේ මරණෙදි
අපේ ළඟ හිටියා..
අපේ ගම් වල.. අපේ දරුවන්
සසුන් ගත කරවා..
නිවන් පුර වැද.. නිවී සැනැහෙන
මාවතේ යැවුවා..
ගමේ පන්සල.. අපේ පන්සල
අපේකම රැක්කා..
අපේ දානෙදි.. අපේ මරණෙදි
අපේ ළඟ හිටියා..
අපේ ජාතිය.. අපේ ආගම
අපේ බව කිවුවා..
අපේ දෙස බස.. අපේ පන්සල
නිසාවෙන් රැකුනා..
ගමේ පන්සල.. අපේ පන්සල
අපේකම රැක්කා..
අපේ දානෙදි.. අපේ මරණෙදි
අපේ ළඟ හිටියා..
අපේකම රැක්කා.. අපේ ළඟ හිටියා..
අපේකම රැක්කා.. අපේ ළඟ හිටියා...