ගංගා නදී තීරයේදී එදා

ganga nadee thirayedi eda

Chandrakumara Kandanarachchi
ගංගා නදී තීරයේදී එදා Lyrics

ගංගා නදී තීරයේදී එදා
ඈ හා ගෙවූ කාලයේ..
ආයාචනා පිරුණු දෑසේ සිනා
තවම මතකේ රැඳිලා තියේ..

වෙන්වී ඔබෙන්‌.. යළිදු නාවත්‌ සොයන්‌
වෙන්වී ඔබෙන්‌ යළිදු නාවත්‌ සොයන්‌
මතක මතකේ රැඳිලා තියේ..

දෙනෙතේ ඉනා ගඟුල පියලෝචනී
දෙතොලේ සිනා සිසිල මධුභාසිනී

දෙනෙතේ ඉනා ගඟුල පියලෝචනී
දෙතොලේ සිනා සිසිල මධුභාසිනී
ඔබ මා මැවූ සිහින දුර පාවිනී
හද ආදරේ ප්‍රාර්ථනා..

ගංගා නදී තීරයේදී එදා
ඈ හා ගෙවූ කාලයේ..
ආයාචනා පිරුණු දෑසේ සිනා
තවම මතකේ රැඳිලා තියේ..

ගංගා නදී ඉවුර අප කී කතා
වින්දා සෙනේ සුවඳ නාමල්‌ සලා

ගංගා නදී ඉවුර අප කී කතා
වින්දා සෙනේ සුවඳ නාමල්‌ සලා
නංවා ඔබේ නමට මේ ගායනා
මතු ආත්මයේ වාසනා..

ගංගා නදී තීරයේදී එදා
ඈ හා ගෙවූ කාලයේ..
ආයාචනා පිරුණු දෑසේ සිනා
තවම මතකේ රැඳිලා තියේ..

වෙන්වී ඔබෙන්‌.. යළිදු නාවත්‌ සොයන්‌
වෙන්වී ඔබෙන්‌ යළිදු නාවත්‌ සොයන්‌
මතක මතකේ රැඳිලා තියේ..
මතක මතකේ රැඳිලා තියේ..
මතක මතකේ රැඳිලා තියේ...

Video thumbnail