ගස්සා බලලා යන්නේ

Gassa Balala Yanne 


ගස්සා බලලා යන්නේ Lyrics

ගස්සා බලලා යන්නේ හිච්චී කොල්ලෝ වෙයිද මෙල්ල
වැස්සේ නාලා වාගේ කොන්ඩේ ඉස්සී බූසී කෙල්ල......
බැල්මන් පාලා ඇයිදෝ කෙල්ලේ
බෙල්ලේ එල්ලා තැල්ල...
ඔච්චම් පාලා සල්ලම් වෙයිදෝ රෑනේ කොල්ලන් මෙල්ල...
ඉගි වසා දෑස
ලා දෙතොල රෝස
නෑ කොල්ලෝ රෑනේ
අව්ල තැව්ල
ගැට පිච්ච මල රතු කොන්ඩ බෝල
රැවටිච්චී කොච්චී හිච්චී කෙල්ල....
හෝ.....ගස්සා බලලා යන්නේ හිච්චී කොල්ලෝ වෙයිද මෙල්ල...
වැස්සේ නාලා වාගේ කොන්ඩේ ඉස්සී බූසී කෙල්ල....
මේ බාරී,නෑ කාරී,නෑ
බේරී මට ඉන්න දෙන්න
පාවී.....හද යාවී...අපි නෑ සසල....
හරි ගෝරී...අර ලේඩී....අපේ නාඩී
නෑ කිසිදා ගැස්සී
නාරී....හරි ගෝරී...වංචාකාරී
Tamil Rap
රුව මවන්න කියන්න මනසේ
අත වනලා එයාලා රැවටේ
අයියෝ නැගඩින්
මේ වගේ කැරකි
රවටගන්න,දවටගන්න
ලගට ගන්න බෑ.....මේ බාරී,නෑ කාරී
නෑ බේරී මට ඉන්න දෙන්න
පාවී.....හද යාවී....අපි නෑ සසල

 

Video thumbnail