ගායෙන්‌ මං මුදවලා..අම්මා..

Gayen Man Mudawala Amma

sangeeth wijesuriya
ගායෙන්‌ මං මුදවලා..අම්මා.. Lyrics

ලෝ.. ලොලෙ ලොඉලේ.. ලෝ..
ලෝ.. ලොලෙ ලොලේ.. ලෝ..
ලොලෙ ලෝ.. ලොලෙ ලොලෙ ලොලේ..
ලොලේ ලෝ.. ලොලෙ ලොලෙ ලොලෙ ලොලෙලා..

ගායෙන්‌ මං මුදවලා.. සීලෙන්‌ අගතැන්‌ කළා..
කෝලම්‌ කර මාගෙ පාළු මක මකා..
මේ ලස්සන ලොව පුරා.. මා එක්කම සැරසරා..
ජීවත්‌ වෙන කාලේ තාලේ හුරු කළා..

මේ ලස්සන ලොව පුරා.. මා එක්කම සැරසරා..
ජීවත්‌ වෙන කාලේ තාලේ හුරු කළා.. අම්මා..

ලෝ.. ලොලෙ ලොඉලේ.. ලෝ..
ලෝ.. ලොලෙ ලොලේ.. ලෝ..
ලොලෙ ලෝ.. ලොලෙ ලොලෙ ලොලේ..
ලොලේ ලෝ.. ලොලෙ ලොලෙ ලොලෙ ලොලලලා..

ගායෙන්‌ මං මුදවලා.. සීලෙන්‌ අගතැන්‌ කළා..
කෝලම්‌ කර මාගෙ පාළු මක මකා..
මේ ලස්සන ලොව පුරා.. මා එක්කම සැරසරා..
ජීවත්‌ වෙන කාලේ තාලේ හුරු කළා..

ලාඩම් බරබාග ලෝකේ නැති කළා..

ලාඩම් බරබාග ලෝකේ නැති කළා..
පොහොසත්කම තවරලා.. ලාලිත්‍යය මතු කළා..
පොහොසත්කම තවරලා.. ලාලිත්‍යය මතු කළා..
කාටත්‌ වැඩි ආදරේක ගිල්වලා..

ගායෙන්‌ මං මුදවලා.. සීලෙන්‌ අගතැන්‌ කළා..
කෝලම්‌ කර මාගෙ පාළු මක මකා..
මේ ලස්සන ලොව පුරා.. මා එක්කම සැරසරා..
ජීවත්‌ වෙන කාලේ තාලේ හුරු කළා..

කේලම්‌ මලු තාත්තාට විය වියා.. පුරවලා
ගානෙන්‌ මගෙ ආත්මේම හැඩ කළා..

කේලම්‌ මලු තාත්තාට විය වියා.. පුරවලා
ගානෙන්‌ මගෙ ආත්මේම හැඩ කළා..
තාමත්‌ අත අල්ලලා.. පාරෙත්‌ හුරතල්‌ වෙලා..
තාමත්‌ අත අල්ලලා.. පාරෙත්‌ හුරතල්‌ වෙලා..
ඈටත්‌ මුළු පීවිතේම මං වෙලා..

ගායෙන්‌ මං මුදවලා.. සීලෙන්‌ අගතැන්‌ කළා..
කෝලම්‌ කර මාගෙ පාළු මක මකා..
මේ ලස්සන ලොව පුරා.. මා එක්කම සැරසරා..
ජීවත්‌ වෙන කාලේ තාලේ හුරු කළා..

මේ ලස්සන ලොව පුරා.. මා එක්කම සැරසරා..
ජීවත්‌ වෙන කාලේ තාලේ හුරු කළා..

ලෝ.. ලොලෙ ලොඉලේ.. ලෝ..
ලෝ.. ලොලෙ ලොඉලේ.. ලෝ..
ලොලෙ ඉලෝ.. ලොලෙ ලොලෙ ලොඉලල්‌..
ලොලේ ලෝ.. ලොලෙ ලොලෙ ලොලෙ ලොලෙලා...

Video thumbnail