මා හා ගී ගැයු පාරාදිසෙහි..
මා හා ගී ගැයු පාරාදිසේහි..
ගී ගැයෙනා සිලිලාරේ..
ඈ සිටියා තුරුලේ..
මා හා ගී ගැයු පාරාදිසේහි..
මා හා ගී ගැයු පාරාදිසේහි..
ගී ගැයෙනා සිලිලාරේ..
ඈ සිටියා තුරුලේ..
පාරාදිසෙහී ගිනිදැල් වාගේ
ගිනිගත් ලෝකේ මා හුදෙකලාවේ
පාරාදීසෙට මේ ගී නද මාගේ
පාලුවේ.. මිතුරේ..
ඈ හා ගී ගැයු අන්ධකාරෙහි
ඈ හා ගී ගැයු අන්ධකාරේහි
ගී ඇසෙනා සිලිලාරේ..
මා හැඬුවා මිතුරේ..
ඈ හා ගී ගැයු අන්ධකාරේහි
මා හා ගී ගැයු පාරාදිසේහි
ඈ හා ගී ගැයු අන්ධකාරේහි
මා හා ගී ගැයු පාරාදිසේහි
කඳුළු වසිනා වෙලාවේ..
දුකම හිතේ ලියා..
ඇය සිනා පාන හෝරාචේ
මිහිරි තනුවක් උනා..
පාරාදීසෙහී ගිනිදැල් වාගේ
ගිනිගත් ලෝකේ මා හුදෙකලාවේ
පාරාදීසෙට මේ ගී නද මාගේ
පාලුවේ.. මිතුරේ..
මා හා ගී ගැයු පාරාදිසේහි..
මා හා ගී ගැයු පාරාදිසේහි..
ගී ගැයෙනා සිලිලාරේ..
ඈ සිටියා තුරුලේ..
අද හා ගී ගැයු අන්ධකාරේහි
ඈ හා ගී ගැයු අන්ධකාරෙහි
ගී ගැයෙනා සිලිලාරේ..
මා හැඬුවා මිතුරේ..