ගෙලේ රන් මාල දා හැඩවී
කනේ රන් තෝඩු දා.. සැරසී
මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත
එන්නේ කියන් මැණිකෝ..
මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත
එන්නේ කියන් මැණිකෝ..
ගෙලේ රන් මාල දා හැඩවී
කනේ රන් තෝඩු දා.. සැරසී
මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත
එන්නේ කියන් මැණිකෝ..
මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත
එන්නේ කියන් මැණිකෝ..
වැන්දු සිනා සඳ වගේ මුහුණේ..
දැක්කාම හිත බැඳුණේ..
පෙන්නා අගේ හද රැඳි සෙනෙහේ..
ඉන්නම් බැඳී එක සේ..
නැත දායාද ඕනේ.. කිසිදාක නෝනේ
ඔය දෑත හිමිවේ නම්..
සුදු නෑනා මාගේ කරකාරේ බැඳගෙන
පණ වාගේ රැක ගන්නම්..
මගේ පණ වාගේ රැක ගන්නම්..
ගෙලේ රන් මාල දා හැඩවී
කනේ රන් තෝඩු දා.. සැරසී
මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත
එන්නේ කියන් මැණිකෝ..
මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත
එන්නේ කියන් මැණිකෝ..
බන්දා තොරණ් හැමටම කියලා..
හද්දා මගුල් කනවා..
කැන්දා අරන් යන දා මැණිකා..
ගම්මානේ එළි වෙනවා..
හැමදාම සංතෝසෙන්..
සුදු නෑනා මාගේ කරකාරේ බැඳගෙන
පණ වාගේ රැක ගන්නම්..
මගේ පණ වාගේ රැක ගන්නම්..
ගෙලේ රන් මාල දා හැඩවී
කනේ රන් තෝඩු දා.. සැරසී
මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත
එන්නේ කියන් මැණිකෝ..
මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත
එන්නේ කියන් මැණිකෝ..
ගෙලේ රන් මාල දා හැඩවී
කනේ රන් තෝඩු දා.. සැරසී
මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත
එන්නේ කියන් මැණිකෝ..
මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත
එන්නේ කියන් මැණිකෝ..
මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත
එන්නේ කියන් මැණිකෝ..