ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ...
මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං
ඉපදුනේ 92... ගෙදර කුඹි කැලේ
පොඩි සමන්ත කිව්වොත් දැන් ඔක්කොම උන් නැවේ
ඉස්කෝලේ ගියේ පහ වෙනකන්.. අම්මා තාත්තා රට යනකන්
මල් විකිණුවා shape එකේ.. පොලිසියට අහුවෙනකන්
ඇද්දා මාස 6ක් හිරේ කට්ට කෑවා හොඳට අනේ
පොලීසියෙන් ගැහුවම මට තරු පෙනුනා ඔළුව වටේ.. හ්ම්.....
එළියට ආව මං..
සමාජයෙන් reject හින්දා මොකද කරන්නේ දැන්
අම්මට සිර මෙතන තිබ්බ මගේ ලෑලි ගෙදර කෝ
ලෑලි ගෙදර නෑ.. ඉඩම උගස් ගිහින්..
දැන් too late ඉතින් job කට්ට no ඉතින්...
මන්ත්‍රීටවත් set වෙලා කරමු උගේ වැඩ ඉතින්..
බෝතල් කාලයි.. බත් පැකට් එකයි..
පොස්ටරුත් ගැහුවම මට රුපියල් සීයයි..
ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ...
මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං
මගේ කොල්ලෝ cl me සුදූ.. my job seling කුඩූ
when the cops come අම්මට උඩු
if you want weed මල්ලී I got the බඩු
රත්තරන් chain and five or six මුදු
පොලිසියෙන් අපිට කියන්නේ වනාතමුල්ලේ හොරු
කවදාවත් ඇත්ත නෑ.. අපි කියන්නේ බොරු
මන්ත්‍රීට සල්ලි නෑ දැන් කන්න වෙන්නේ ටොකු
king of the වනාතේ I am very very ලොකු
ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ...
මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං
මගේ නම අපිත්.. මම medicine කරේ
ආප්ප පුච්චලා university ගියේ
හාඩ්වෙයාර් එකේ වැඩ දැන් no money පුතේ
ලෙඩින් ඉන්න අම්මට බෙහෙත් ගන්නත් සල්ලි නැතේ
පොඩි පොඩි ගේමි දීලා මම සල්ලි හොයන්නේ
මේ දවස් වල ඡන්දේ හින්දා ලොක්කට වැඩ කරන්නේ
වලි scene ආවම බොක්කෙන් බහින්නේ
අනිත් පිලේ කොල්ලෝ අපිව දැක්කම හයියෙන් දුවන්නේ
මට තියෙන්නේ බෝතල් හොඳට වත්තට බෙදන්න
බෝතල් වෙනුවෙන් ලොක්කට හොඳට කතිරේ ගහන්න කියන්න
මැරිච්ච අයගේ ඡන්දේ තියෙනවා නම් මටම කෝල් කරන්න
(ආ මැගී අක්කා.. ඔය card චකට මේක නියාගන්න)
ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ...
මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං