Gigiri Geetha Rawe

Gigiri Geetha Rawe

victor rathnayake
Gigiri Geetha Rawe Lyrics

ගිගිරි ගීත රාවේ.. මලවි හී සරේ..
ගිගිරි ගීත රාවේ.. මලවි හී සරේ..
සබඳ අද කිමදෝ..
බමන ලෝකෙට කෑ ගසා කීවේ..
ගිගිරි ගීත රාවේ.. මලවි හී සරේ..

උමතු දෑස රෑ තුන්‌ යාමේ
ලගින මේ නුරා අම්බලංමේ..

උමතු දෑස රෑ තුන්‌ යාමේ
ලගින මේ නුරා අම්බලමේ
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ..

ගිගිරි ගීත රාවේ.. මලවි හී සරේ..
ගිගිරි ගීත රාවේ.. මලවි හී සරේ..

තරිඳු නාම නාඹර වයසේ
රඟනු රංග රන්‌ රඟ මඩලේ. .

තරිඳු නාම නාඹර වයසේ
රඟනු රංග රන්‌ රඟ මඩලේ
කුමුදු යාය මල්වර මොහොනේ
රොන්‌ ගන්න පෙම්‌ මල්‌ වනපෙතේ..

ගිගිරි ගීත රාවේ.. මලවි හී සරේ..
ගිගිරි ගීත රාවේ.. මලවි හී සරේ..
සබඳ අද කිමදෝ..
බමන ලෝකෙට කෑ ගසා කීවේ..
ගිගිරි ගීත රාවේ.. මලවි හී සරේ..

Video thumbnail