ගිම්හාන කාලේ සිත් යායේ  ගෑවිලා

Gimhana Kale Sith Yaya Gawila

shashika nisansala
ගිම්හාන කාලේ සිත් යායේ  ගෑවිලා Lyrics

ගිම්හාන කාලේ..
සිත් යායේ  ගෑවිලා..
ළංවේද මා ආයේ ඒ දෑසේ..
සිත්‌ මාගෙ පෑරේද
වස්සානෙ වාගේ..
සංකා නොදි
පාව ඒදෝ මා සොයා..

පෙර වේදනා ගෙනා
පාව ගිය පාළු ජීවිතේ..
යළි චෝදනා එපා
දෑත බැඳි සීත හෝරාවේ...
හද යාවෙලා සදා..
පෑහි ඉමු මේ වාගේ
පිදු ආදරේ නිසා
මාගේ හද ආශාවේ..

නන්නාද වේ සිනා..
ශෘංගාරේ වෑහෙනා..
සංතාප හෝරාව පාවීලා..
නිම්නාද පාවේනා..
පින්තාරේ ගෑවිලා ..
කැන්දා ගෙනා හීන ගෑවී රෑ  පුරා..

පෙර වේදනා ගෙනා
පාව ගිය පාළු ජීවිතේ..
යළි චෝදනා එපා
දෑත බැඳි සීත හෝරාවේ...
හද යාවෙලා සදා..
පෑහි ඉමු මේ වාගේ
පිදු ආදරේ නිසා
මාගේ හද ආශාවේ..

නිස්සාර කාරණා..
ඇස්‌ ගාව තෝරලා..
හිංසාච නෑ මාව පාරාලා..
සිත්‌ මාගේ සාදලා..
සත්පාට ගාවලා..
කැන්දා ගෙනා හීන ගෑවී රෑ පුරා..

පෙර වේදනා ගෙනා
පාව ගිය පාළු ජීවිතේ..
යළි චෝදනා එපා
දෑත බැඳි සීත හෝරාවේ...
හද යාවෙලා සදා..
පෑහි ඉමු මේ වාගේ
පිදු ආදරේ නිසා
මාගේ හද ආශාවේ..

Video thumbnail