හා හා ළඳේ.. Lyrics
හා හා ළඳේ.. හා හා ළඳේ..
හා හා ළඳේ.. මගෙ මන මැදුරේ ළඳේ
මගෙ රජ දහනේ ළඳේ
මගෙ අග බිසවු තොමෝ..
හා හා ළඳේ.. මගෙ මන මැදුරේ ළඳේ
මගෙ රජ දහනේ ළඳේ
මගෙ අග බිසවු තොමෝ..
රන් සීනු හඬින්.. නිල් දිගෑසින්
මා මන ලොල් වඩනා..
රණ තිසරු ළැමින්.. පුළුලුකුළින්
මා මන බඳින ළඳේ..
හා හා ළඳේ.. හා හා ළඳේ..
හා හා ළඳේ.. මගෙ මන මැදුරේ ළඳේ
මගෙ රජ දහනේ ළඳේ
මගෙ අග බිසවු තොමෝ..
හා හා ළඳේ.. මගෙ මන මැදුරේ ළඳේ
මගෙ රජ දහනේ ළඳේ
මගෙ අග බිසවු තොමෝ..
රන් තෝඩු දමා.. මාල ගොතා
ඔබෙ ගෙල සරසන්නම්..
රන් වියන යටින්.. පලස මතින්
ඔබ කැඳවන් යන්නම්..
හා හා ළඳේ.. හා හා ළඳේ..
හා හා ළඳේ.. මගෙ මන මැදුරේ ළඳේ
මගෙ රජ දහනේ ළඳේ
මගෙ අග බිසවු තොමෝ..
හා හා ළඳේ.. මගෙ මන මැදුරේ ළඳේ
මගෙ රජ දහනේ ළඳේ
මගෙ අග බිසවු තොමෝ...