හදාගන්න මේ හිත මාගේ Lyrics
හදාගන්න මේ හිත මාගේ..
හිනාවෙන්න මා රවටා..
දමායන්නදෝ ළං වුයේ..
කියාදෙන්න වරද සොයා..
එදා දුන්න ආදර ලෝකේ..
හදේ ගැස්ම දෝරෙ ගලා..
හමා යන්න මාරුත ගින්නේ
සදාකල්ම අතැර දමා..
ඔය තුරුලේ.. මුදු දෙතොලේ
සුව යහනේ.. හාදු තියා..
නෙතු නොනිදා.. ඔබම සිතා
සැනසුනදා.. නෑ ආයේ එන්නේ
ඔය තුරුලේ.. මුදු දෙතොලේ
සුව යහනේ.. හාදු තියා..
නෙතු නොනිදා.. ඔබම සිතා
සැනසුනදා.. නෑ ආයේ එන්නේ
(Rap කොටස)
මේ දෑසේ ඔබ හා මා
උන් කාලේ සිහිවූවා
පායා ආ.. තරු සිඳුනා
සංතාපේ මා වෙලුනා..
නෑ මා නම් හැඬවුයේ
සංසාරේ රිදවුයේ
ජීවිතයේ සැනසුයේ
ආදරයේ.. අරුමෙද මේ..
නෑ මා නම් හැඬවුයේ
සංසාරේ රිදවුයේ
ජීවිතයේ සැනසුයේ
ආදරයේ.. අරුමෙද මේ..
ඔය තුරුලේ.. මුදු දෙතොලේ
සුව යහනේ.. හාදු තියා..
නෙතු නොනිදා.. ඔබම සිතා
සැනසුනදා.. නෑ ආයේ එන්නේ
ඔය තුරුලේ.. මුදු දෙතොලේ
සුව යහනේ.. හාදු තියා..
නෙතු නොනිදා.. ඔබම සිතා