හදා ගන්න නුඹ අතින්ම බිඳුණු හිත මගේ

Hadaganna Numba Athinma Numba Mage Kiya

sanka dineth
හදා ගන්න නුඹ අතින්ම බිඳුණු හිත මගේ Lyrics

(හේ... හෙ හේ..)

(නා..නා..නා)

හදා ගන්න නුඹ අතින්ම බිඳුණු හිත මගේ
කියා දෙන්න කෙලෙසදැයි කියා..
කියා ගන්න බැරිවුණාට පෙර දිනක වගේ
සැමදාම නුඹ මගේ කියා..

දා ගන්න නුඹ අතින්ම බිඳුණු හිත මගේ
කියා දෙන්න කෙලෙසදැයි කියා..
කියා ගන්න බැරිවුණාට පෙර දිනක වගේ
සැමදාම නුඹ මගේ කියා..

(නා..නා..නා
නනා.. නනා...)

(හේ හෙ හෙ හේ...)

නුඹේ සුවඳ මා ළඟින්‌ තියා..
යළිත්‌ එන්නේ නැතිවුණත්‌ ඔයා..
හිතා ගන්න බෑ.. තාම බෑ.. තාම බෑ
මේ තරමි.. නුඹ දුරයි මට කියා..
මේ තරමි.. නුඹ දුරයි මට කියා..

හදා ගන්න නුඹ අතින්ම බිඳුණු හිත මගේ
කියා දෙන්න කෙලෙසදැයි කියා..
කියා ගන්න බැරිවුණාට පෙර දිනක වගේ
සැමදාම නුඹ මගේ කියා..

(නා..නා..නා
නනා.. නනා...)

(හේ හෙ හෙ හේ...)

හිතා ගන්න බෑ තවම ඔයා..
දුකක්‌ දෙයිද මේ තරම්‌ ඔයා..
හිතා ගන්න බෑ.. තාම බෑ.. තාම බෑ
මේ තරමි.. නුඹ දුරයි මට කියා..
මේ තරමි.. නුඹ දුරයි මට කියා..

දා ගන්න නුඹ අතින්ම බිඳුණු හිත මගේ
කියා දෙන්න කෙලෙසදැයි කියා..
කියා ගන්න බැරිවුණාට පෙර දිනක වගේ
සැමදාම නුඹ මගේ කියා..
සැමදාම නුඹ මගේ කියා..

Video thumbnail