හාදු ද ඕනෙ (කෝ නුඹේ සද මං)

Haduda One (Ko Nube Sada Man)


හාදු ද ඕනෙ (කෝ නුඹේ සද මං) Lyrics

මාගෙන් හැගුම් හොරකම්...
කලා නුඹ...
හීනෙන් පවා මා... දැන්
නුඹේ ලග...
කාලෙන් මදක් සගවා...
තබා සිත...
ආලෙන් වෙලී හුරතල්...
තමයි හොද.....

කෝ නුඹේ සද මං....
වස්සානෙ අග ආ..
කල් නෑරේ නෑරේ හා...
වැළදගනු ගනු මා...
නිරන්තරෙන් මං...
පෙම් දැහැනේ රදනා...
ඕ පාලු මකා මේ...
ආ...හාදු ද ඕනෙ..

සිහිනෙට නෙක නෙක අදහස් ආදා...
ගෙන ආවේ එක එක...
නෙතු ඇස් වසා...
ආවාද සතුටින් ම
ගෙවලා දවස් මා...
ප්‍රේමෙට විවරන පෑ යෝජනා...
මේ කාලෙ නිති යනවා යාත්‍රා
ඒ පවස නිමන මාත්‍රා...
හිත අදින්නම්...
නුඹ ගෙන දාපු..
මතක මතක හෝරා....

කෝ නුඹේ සද මං....
වස්සානෙ අග ආ..
කල් නෑරේ නෑරේ හා...
වැළදගනු ගනු මා...
නිරන්තරෙන් මං...
පෙම් දැහැනේ රදනා...
ඕ පාලු මකා මේ...
ආ...හාදු ද ඕනෙ..

කෝ නුඹේ සද මං....
වස්සානෙ අග ආ..
කල් නෑරේ නෑරේ හා...
වැළදගනු ගනු මා...
නිරන්තරෙන් මං...
පෙම් දැහැනේ රදනා...
ඕ පාලු මකා මේ...
ආ...හාදු ද ඕනෙ..

Video thumbnail