හැම සතුූටකටම අවසානේදී..
හිමි වෙන්නේ දුක විතරයිද..
තේරුම් ගත්තා වෙනස් වුණු ඔයා
හේතු කාරණා මුල සිටම
දෙතුන් පාරකට වඩා වැරදුණේ
පාඩම හරියට තේරෙන්න
මම දුප්පත් බව ඇත්ත..
මොකද්ද කරපු වරද..
හිනැහෙන්න කියලා දුන් හිතට දුකක්
ඔබ දුන්නේ කොහොමද අද..
තේරුම් ගත්තා හැමදේම
හොඳම දේ උනේ සමුදීම
හැම සතුටකටම අවසානේදි
හිමි වෙන්නේ දුක විතරයිද
තේරුම් ගත්තා හැමදේම
හොඳම දේ උනේ සමුදීම
හැම සතුටකටම අවසානේදි
හිමි වෙන්නේ දුක විතරයිද
හා හ හ හා හ හ හා.....
වැරදි හදාගෙන නොදැන වෙනා
දිවිය නොවෙයි අමතකද අසා..
වැරදි කරේ ඇයි අතරතුරේ
ඔබ පෙමට මගේ ඇස් දෙක වහලා..
මම දුප්පත් බව ඇත්ත..
මොකද්ද කරපු වරද..
හිනැහෙන්න කියලා දුන් හිතට දුකක්
ඔබ දුන්නේ කොහොමද අද..
තේරුම් ගත්තා හැමදේම
හොඳම දේ උනේ සමුදීම
හැම සතුටකටම අවසානේදි
හිමි වෙන්නේ දුක විතරයිද
තේරුම් ගත්තා හැමදේම
හොඳම දේ උනේ සමුදීම
හැම සතුටකටම අවසානේදි
හිමි වෙන්නේ දුක විතරයිද
හා හ හ හා හ හ හා.....
ඇති නැති මගෙ අඩුපාඩු කියා
කරපු වැඩේ අද හරිද ඔයා..
අතින් අතට යන පෙමින් නතර වෙන
දුකේ අරුත දැන්නැති හින්දා..
මම දුප්පත් බව ඇත්ත..
මොකද්ද කරපු වරද..
හිනැහෙන්න කියලා දුන් හිතට දුකක්
ඔබ දුන්නේ කොහොමද අද..
තේරුම් ගත්තා වෙනස් වුණු ඔයා
හේතු කාරණා මුල සිටම
දෙතුන් පාරකට වඩා වැරදුණේ
පාඩම හරියට තේරෙන්න
මම දුප්පත් බව ඇත්ත..
මොකද්ද කරපු වරද..
හිනැහෙන්න කියලා දුන් හිතට දුකක්
ඔබ දුන්නේ කොහොමද අද..
තේරුම් ගත්තා හැමදේම
හොඳම දේ උනේ සමුදීම
හැම සතුටකටම අවසානේදි
හිමි වෙන්නේ දුක විතරයිද
තේරුම් ගත්තා හැමදේම
හොඳම දේ උනේ සමුදීම
හැම සතුටකටම අවසානේදි
හිමි වෙන්නේ දුක විතරයිද
තේරුම් ගත්තා හැමදේම
හොඳම දේ උනේ සමුදීම
හැම සතුටකටම අවසානේදි
හිමි වෙන්නේ දුක විතරයිද