හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ Lyrics
හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ
හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ
පිපි කුසුමෙහි රන් මුවරද වෙත එන බිඟු සේමා
නිති ගෙඋයන වැද රඟ දුන් පැණි සමනල සේනා
සපැමිණ ඔබ වෙණ වැයු
මා අබියස ගී ගැයු
සපැමිණ ඔබ වෙණ වැයු
මා අබියස ගී ගැයු
හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ
සව්සිරි සැප මා අතහැර අද වෙනතක ඇදිලා
පින් මද තනිකම තනියට මගේ පැල තුළ රැඳිලා
බිතු සිතුවම් රූ වැනි
ඔබ කොතැනද මිතුරනි
බිතු සිතුවම් රූ වැනි
ඔබ කොතැනද මිතුරනි
හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ
හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ