හමාර බණවර Lyrics
පුරුදු පාරෙම අදත් යනවා
ඒත් වෙන ගමනක් පුතේ..
හුඟක් අය මගෙ පස්සේ එනවා
තනිව ආ ගිය මගේ..
කවමදාවත් මගේ බර උඹේ කරේ තිබිබේ නෑ පුතේ..
හුඟක් බර නම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත් නුඹේ..
හුඟක් බර නම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත් නුඹේ..
කන්ද පාමුල සොහොන හුරු නෑ
දන්නවා මං මයෙ පුතේ..
මගේ නනියට තවත් අය ඇති
අළඳුරගන්නන් හෙට උදේ..
සොබාදහමට අවනතයි මං
ඉතින් යන්නම් ගොම්මනේ...
යන ගමන් මේ බේත් තුන්ඩුව
අරන් පලයන් අම්මගේ..
යන ගමන් මේ.. බේත් තුන්ඩුව
අරන් පලයන්.. අම්මගේ...