හනික වරෙව්‌ කොල්ලනේ.. මෙන්න මෙහෙ වරෙව්‌

Hanika Warew Kollane

rodney warnakula
හනික වරෙව්‌ කොල්ලනේ.. මෙන්න මෙහෙ වරෙව්‌ Lyrics

හනික වරෙව්‌ කොල්ලනේ.. මෙන්න මෙහෙ වරෙව්‌
හනික වරෙව්‌ කොල්ලනේ.. මෙන්න මෙහෙ වරෙව්‌
මෙන්න මෙහෙ වරෙව්.. කොල්ලනේ නට නටා වරෙව්‌
මෙන්න මෙහෙ වරෙව්.. කොල්ලනේ නට නටා වරෙව්‌
තොපිට හරිම වාසියක්‌.. නට නටා වරෙව්..
තොපිට හරිම වාසියක්‌.. නට නටා වරෙව්..

හනික වරෙව්‌ කොල්ලනේ.. මෙන්න මෙහෙ වරෙව්‌
හනික වරෙව්‌ කොල්ලනේ.. මෙන්න මෙහෙ වරෙව්‌
මෙන්න මෙහෙ වරෙච්‌.. කොල්ලනේ නට නටා වරෙව්‌
මෙන්න මෙහෙ වරෙච්‌.. කොල්ලනි නට නටා වරෙව්‌
තොපිට හරිම වාසියක්‌.. නට නටා වරෙව්‌.. යකෝ
තොපිට හරිම වාසියක්‌.. නට නටා වරෙච්‌..

වැඩේ අමාරුත්‌ නැතේ.. තෑගි ටිකත්‌ අපි අතේ
වැඩේ අමාරුත්‌ නැතේ.. තෑගි ටිකත්‌ අපි අතේ

රත්තරනින්‌ ගෙවන්නේ.. හිරු දෙවියොයි කියන්නේ
රත්තරනින්‌ ගෙවන්නේ.. හිරු දෙවියොයි කියන්නේ
රත්තරනින්‌ ගෙවන්නේ.. හිරු දෙවියොයි කියන්නේ
රත්තරනින්‌ ගෙවන්නේ.. හිරු දෙවියොයි කියන්නේ

මෙන්න මෙහෙ වරෙව්.. කොල්ලනේ නට නටා වරෙව්‌
මෙන්න මෙහෙ වරෙව්.. කොල්ලනි නට නටා වරෙව්‌
තොපිට හරිම වාසියක්‌... නට නටා වරෙව්‌.. යකෝ
තොපිට හරිම වාසියක්‌.. නට නටා වරෙව්..
හනික වරෙව්‌ කොල්ලනේ.. මෙන්න මෙහෙ වරෙව්‌
හනික වරෙව්‌ කොල්ලනේ.. මෙන්න මෙහෙ වරෙව්‌

සාදු සාදු කියල්ලා.. පීති ඝෝෂා කරල්ලා
(සාදු සාදු කියල්ලා.. පීති ඝෝෂා කරල්ලා)
හිරු දෙවිඳුගේ ගොපල්ලෝ.. කන්ද උඩින්‌ වරෙල්ලා
(හිරු දෙවිඳුගේ ගොපල්ලෝ.. කන්ද උඩින්‌ වරෙල්ලා)

හිරු දෙවිඳුගේ හරක්‌ ගත්තු හරක්‌ හොරා හොයල්ලා
හිරු දෙවිඳුගේ හරක්‌ ගත්තු හරක්‌ හොරා හොයල්ලා
ලෝකේ වටේ ගොහිල්ලා.. හරක්‌ හොරා හොයල්ලා
(ලෝකේ වටේ ගොහිල්ලා.. හරක්‌ හොරා හොයල්ලා)

හිරු දෙවිඳුගේ හරක්‌ ගත්තු හරක්‌ හොරා හොයල්ලා
හිරු දෙවිඳුගේ හරක්‌ ගත්තු හරක්‌ හොරා හොයල්ලා

හේ.. වනන්තරේ සොයාපියෝ.. ගල්‌ අරඹේ සොයාපියෝ
මරු කති සොයාපියෝ.. මිනිස්‌ වාසේ සොයාපියෝ
කඳු මුදුණේ.. ගං ඉවුරේ.. වනන්තරේ සොයාපියෝ
(කඳු මුදුණේ.. ගං ඉවුරේ.. වනන්තරේ සොයාපියෝ)

හිරු දෙවිඳුගේ ගොපල්ලෝ අපි අපට දෙවියෝ බලාපියෝ..
(හිරු දෙවිඳුගේ ගොපල්ලෝ අපි අපට දෙවියෝ බලාපියෝ)
හේ.. රන්‌ අබරණ පැළඳගත්ත මහ පොළවේ රන්‌ වපුරන
(රන්‌ අබරණ පැළඳගත්ත මහ පොළවේ රන්‌ වපුරනා)

හිරු දෙවියෝ බලාපියෝ හිරු දෙවියෝ බලාපියෝ
හිරු දෙවියෝ බලාපියෝ හිරු දෙවියෝ බලාපියෝ
හරක්‌ හොරා හොයාගන්න සියලු දෙවියෝ පිහිටවෙයෝ
(හරක්‌ හොරා හොයාගන්න සියලු දෙවියෝ පිහිටවෙයෝ)
ඕ......

Video thumbnail