Hanthana Sihine (Bala Walapemi)

Hanthana Sihine (Bala Walapemi)

w d amaradeva
Hanthana Sihine (Bala Walapemi) Lyrics

බලා වැළපෙමි නෙළා ගනු බැරි
හන්තාන සිහිනේ..
දරා නෙත්‌ අග දොවා සිත්‌ මල
ගොතනු මැන ළඳුනේ..
සංසාර සිහිනේ..

වැහි පබළු යට රඟමඩල මැද
ඔබේ දෑතේ.. තුරුලු වෙන්නට
බිසෝ හැරගිය ළසෝ රඟහල
අමාවක අඳුරේ..
නොචනු මැන ළඳුනේ..

බලා වැළපෙමි නෙළා ගනු බැරි
හන්තාන සිහිනේ..

වඩින තුරු සඳ දුරින්‌ ඉන්නම්‌
තරු ඇදුරු පෙම්‌ ගී අහන්නම්‌
සොඳුරු ඒ සඳ දියේ එන්නම්‌
ඉඳිනු මැන සොඳුරේ..
හන්තාන අරණේ..

හන්තාන සිහිනේ..

Video thumbnail