Harde Gassa

Harde Gassa


Harde Gassa Lyrics

හෘදේ ගස්සා ගස්සා මාගේ..
හැඟුමන් ලිස්සා ලිස්සා ආවේ..
ආයේ ප්‍රේමී හිත් ඇන්නෑවේ
දුටු ඒ දෑසයි මේ හැන්දෑවේ..
හෘදේ ගස්සා ගස්සා මාගේ..
හැඟුමන් ලිස්සා ලිස්සා ආවේ..
ආයේ ප්‍රේමී හිත් ඇන්නෑවේ
දුටු ඒ දෑසයි මේ හැන්දෑවේ..

ආහ්.. තෙපලන නුඹ දෑසින්ම
ඇලෙයිද හිත ඇලෙයිද රාගෙන්ම..
ඒයි හිතක බහිමි මා බින්න
දුරක තව තියාන බෑ ඉන්න
තෙපලන නුඹ දෑසින්ම
ඇලෙයිද හිත ඇලෙයිද රාගෙන්ම
දුරක තියාන බෑ ඉන්න..
බෑ ඉන්න....

හෘදේ ගස්සා ගස්සා මාගේ..
හැඟුමන් ලිස්සා ලිස්සා ආවේ..
ආයේ ප්‍රේමී හිත් ඇන්නෑවේ
දුටු ඒ දෑසයි මේ හැන්දෑවේ..
හෘදේ ගස්සා ගස්සා මාගේ..
හැඟුමන් ලිස්සා ලිස්සා ආවේ..
ආයේ ප්‍රේමී හිත් ඇන්නෑවේ
දුටු ඒ දෑසයි මේ හැන්දෑවේ..

මේහ් හූ දේව්දාස් ඔයා වෙන්න පාරෝ
ජේ අප්නී ආකෝසේ මාරෝ
මේහ් තුමාරේලියේ කුච්භී කරූන්ගා
baby මත් ජාඕ අභි මත් ජාඕ ඔයා..
බේකරියක් මං බක්කරේ කට ඇරියොත් වගෙ වක්ක්ඩේ
වචන ගිනි හද යක්කඩේ
රත් කරලා මැද වක්කරේ
කුමරිය නුඹ වෙන්නද මං දස්කොන්
නැවතිලා ළඟ ඉන්නද මං ඇස් කොන්
මාලිගාව හද එකම සිතුවමක් ඒ නුඹ රුව පමනමයි නැහැ අද හිස්තැන් එක බැල්මකින්
උනා freez ඇස්වහක් නෑ බං කෙල්ල වගේ cheese
හිතුවේ වත් නෑ මේ හදවත seized
සින්න උනා දුක සතුට කලා lease..

(yeah) හෘදේ ගස්සා ගස්සා මාගේ..
හැඟුමන් ලිස්සා ලිස්සා ආවේ..
ආයේ ප්‍රේමී හිත් ඇන්නෑවේ
දුටු ඒ දෑසයි මේ හැන්දෑවේ..
හෘදේ ගස්සා ගස්සා මාගේ..
හැඟුමන් ලිස්සා ලිස්සා ආවේ..
ආයේ ප්‍රේමී හිත් ඇන්නෑවේ
දුටු ඒ දෑසයි මේ හැන්දෑවේ..
මා හිඳිනා... මානේ ඔයාගේ කෝල කතා.. ඇසුනා...
මේ හද මාගේ... ලෝබ වුනා කෙලි ලෝල සිනා දුටු දා.....

හෘදේ ගස්සා ගස්සා මාගේ..
හැඟුමන් ලිස්සා ලිස්සා ආවේ..
ආයේ ප්‍රේමී හිත් ඇන්නෑවේ
දුටු ඒ දෑසයි මේ හැන්දෑවේ..
හෘදේ ගස්සා ගස්සා මාගේ..
හැඟුමන් ලිස්සා ලිස්සා ආවේ..
ආයේ ප්‍රේමී හිත් ඇන්නෑවේ
දුටු ඒ දෑසයි මේ හැන්දෑවේ..

Video thumbnail