හසුනක ලීවාට ඔබ දුක.. Lyrics
හසුනක ලීවාට ඔබ දුක..
රන්කඳ වෙන්වන්න බැහෑ මට..
මින්මතු කිසිදාක ඒ ගැන..
කියන් එපා මට ඇහෙන්නට..
හසුනක ලීවාට ඔබ දුක..
රන්කඳ වෙන්වන්න බැහෑ මට..
මින්මතු කිසිදාක ඒ ගැන..
කියන් එපා මට ඇහෙන්නට..
මල් යායක රෝස මල් පෙතී..
පොඩි වී පරවුණා බිම වැටී..
ඒ මල් පෙති අරගෙන සිඹිමී..
මගෙ දෙව්දුව මම සිහිකරමී..
හසුනක ලීවාට ඔබ දුක..
රන්කඳ වෙන්වන්න බැහෑ මට..
මින්මතු කිසිදාක ඒ ගැන..
කියන් එපා මට ඇහෙන්නට..
සංසාරෙම රෝස මල වගේ..
මා ගාවින් ඉන්න පණ මගේ..
මැරි මැරි ඉපදුණත් හැම භවේ..
සෙනෙහස හිමිවෙන්න මට ඔබේ....
හසුනක ලීවාට ඔබ දුක..
රන්කඳ වෙන්වන්න බැහෑ මට..
මින්මතු කිසිදාක ඒ ගැන..
කියන් එපා මට ඇහෙන්නට..