Hawasaka Ma Nuba Daka Man Mula We Lyrics
හවසක මා.. නුඹ දැක මංමුළා වී..
නිරුදුක කතරේ තනිවු දා..
තනි තරුවක්.. නිවැරදි පාර කීවා..
කතරින් එන මග මට කීවා.. හවසක මා..
සකුරා පිපිලා පිරුවට සදලා
ආ මග සැරසූවා..
විදසුන් වඩනා සිතකුත් නැතුවා
මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා..
හවසක මා.. නුඹ දැක මංමුළා වී..
නිරුදුක කතරේ තනිවු දා..
තනි තරුවක්.. නිවැරදි පාර කීවා..
කතරින් එන මග මට කීවා.. හවසක මා..
අවරට නොයනා හිරු දැක හඬනා
හිරු රැස් සැඟවුවා..
ඉන්නද කියලා කඳුළක් ඇහුවා
ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා..
හවසක මා.. නුඹ දැක මංමුළා වී..
නිරුදුක කතරේ තනිවු දා..
තනි තරුවක්.. නිවැරදි පාර කීවා..
කතරින් එන මග මට කීවා.. හවසක මා..