හවසට පායා.. අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැනේ
උදයට පායා.. හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇත්
හවසට පායා.. අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැනේ
උදයට පායා.. හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇත්
රැයකදි ඇය මා අසල නැනේ
හවසක එන්නත් වරම් නැතේ...
රැයකදි ඇය මා අසල නැනේ
හවසක එන්නත් වරම් නැතේ...
ඇගේ නොලැබීමද මගේ නොලැබීමද
තවමත් මට වැටහිලා නැතේ...
හවසට පායා.. අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැනේ
උදයට පායා.. හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ...
සුළු මොහොතකි මුළු දවසින් ඒ
ඇය ඇසුරේ මා පසු වෙන්නේ...
සුළු මොහොතකි මුළු දවසින් ඒ
ඇය ඇසුරේ මා පසු වෙන්නේ
ඒ සීමාවෙන් ඉවත පනින්නට
මනසට පමණක් වරම් ඇතේ...
හවසට පායා.. අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැනේ
උදයට පායා.. හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ...
හවසට පායා.. අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැනේ
උදයට පායා.. හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ...