හීනයක්ද මේ (මේ වස්සානය පුරා) Lyrics
හා හා හා හා...
හා හා හා හා...
හා හා හා හා...
හා හා හා හා...
මෙ වස්සාන සිහිනය පුරා
පෙම්හොරෙක් රහසේ අඩි තියා
මහ රෑ තිස්සේ හිරිහැර කලා
මගේ උන්මාද පෙම ඇහැරවා
ඔබේ සෙවනට වෙලා දිවි තුරා
ඉන්නම් ඔබට ඇපකැප වෙලා
හීනයක්ද මේ ඔබෙන් ලද සෙනේ
ආත්මයම මෙ ඔබටයි භවයෙන් භවේ
ඔය සුපෙම් හිතේ සෙනෙහේ වෑහුනේ
ජීවිතයම පුදුමාකරයි හීනයක්ද මේ
හා හා හා හා...
හා හා හා හා...
පෙම් පැතුම් අතරේ පින්සාර මාගේ
හැඟුම් කිති කැවුනා නිස්කාරනේ
මෙ පිරිමි පපුවෙ නුබට මිස ලදුනේ
නෑ පෙම උපන්නේ සන්සාරයේ
පෙරුම් පුරා ලන්වෙලා
ආත්මයම හෑඩ කලා
උපදිනා භවයක් පුරා
අපි අපේ වෙවා සදා
හීනයක්ද මේ ඔබෙන් ලද සෙනේ
ආත්මයම මේ ඔබටයි භවයෙන් භවේ
ඔය සුපෙම් හිතේ සෙනෙහේ වෑහුනේ
ජීවිතයම පුදුමාකරයි හීනයක්ද මේ
හා හා හා හා...
හා හා හා හා...
හා හා හා හා...
හා හා හා හා...