හීනයක්ද මේ..
නිල් මැණික් දෑස ළං වෙලා..
නෑ ඉතින් අනේ..
ප්‍රේමයක් ගීතයක් වෙලා..
සාගරෙත් දනී..
ආදරෙත් මේඝයක් උනා..
සත්තමයි අනේ..
ජීවිතෙත් මහමෙරක් උනා..
දෝරේ ගලා.. යන කඳුළු ගංගා සිඳි..
දෑස් මායිමේ ඔබෙ රුව මත මල් පිපේ..
කාලේ කියා දුන්.. නේක සෝ දුක් නිවී..
පීරු ආහසේ තරු මල් දැන් ඈත විකසිත වී..
මා සුපෙම් ප්‍රියාවියේ..
මේ පණ නලත් ඔබ...
හීනයක්ද මේ..
නිල් මැණික් දෑස ළං වෙලා..
නෑ ඉතින් අනේ..
ප්‍රේමයක් ගීතයක් වෙලා..
සාගරෙත් දනී..
ආදරෙත් මේඝයක් උනා..
සත්තමයි අනේ..
ජීවිතෙත් මහමෙරක් උනා..
මගේ ළයේ.. ඔබෙ සුසුම් රෑනක් එතී..
කීව දොම්නස් ගීත ගොන්නක් හඬා වැටේ..
සිනා ගෙනා.. ඔය දෑස් කැල්මෙන් මිදී..
කෙසේ සිටින්නද දැන් අනේ මා නම් නොදනී..
මා සුපෙම් ප්‍රියාවියේ..
මේ හදවතත් ඔබේ..
හීනයක්ද මේ..
නිල් මැණික් දෑස ළං වෙලා..
නෑ ඉතින් අනේ..
ප්‍රේමයක් ගීතයක් වෙලා..
සාගරෙත් දනී..
ආදරෙත් මේඝයක් උනා..
සත්තමයි අනේ..
ජීවිතෙත් මහමෙරක් උනා..