හීන්දෑරි මල් පිපිච්ච පාට නිම්නයේ

Heendari mal pipichcha


හීන්දෑරි මල් පිපිච්ච පාට නිම්නයේ Lyrics

හීන්දෑරි මල් පිපිච්ච පාට නිම්නයේ
නුඹ පාවෙලා වගේ ඇවිත් ප්‍රේම අසපුවේ
සදකැන් නිවාලන්න මේ යාමෙයේ
ඉර ආවත් නැතත් කම් නෑ වගේ ලදේ
ඉර පායාල පාවෙලා ගියා...
බිදුණු හීන ගාව වැලපිලා ගියා
දුක් හීනයක් නොවේලු ආදරේ

හදේ ඉන්න හාවියක් වගේම හැගෙනවා
නුඹෙ හිතේ ගින්න මටත් දනෙනවා
කියාදුන්න ආදරබර ගීත ගැයෙනවා
නුඹෙ ලගින් ඉන්න මටත් හිතෙනවා
ආදර වීදි දිගේ පෙම් මාලිග තැනුවේ
නුබෙ ප්‍රේමයේ නමින්

හීන්දෑරි මල් පිපිච්ච පාට නිම්නයේ
නුඹ පාවෙලා වගේ ඇවිත් ප්‍රේම අසපුවේ
සදකැන් නිවාලන්න මේ යාමෙයේ
ඉර ආවත් නැතත් කම් නෑ වගේ ලදේ
ඉර පායාල පාවෙලා ගියා...
බිදුණු හීන ගාව වැලපිලා ගියා
දුක් හීනයක් නොවේලු ආදරේ

Video thumbnail