හැමදේම.. ටිකෙන් ටික Lyrics
හැමදේම.. ටිකෙන් ටික
වෙනස් වෙලා වසන්තයට
අලුත් අලුත් හීන මැවෙනවා..
මග බලා සිටිය දේවල්
මතු වෙලා.. ළඟට එන්නට
හීන වලට පණක් තියෙනවා..
ගෙවිලා ගිය දේවල්
ඉදිරියේ වෙන දේවල්
වෙනසක් නැහැ සිදුවේ..
ආගිය මග.. යායුතු තැන..
දන්නේ තමා.. මයි
නිදහසේ.. නිමක් නැතිව
සිතුවිලි කඳ ගලා යාද්දි
පෙර නුදුටුව හීන මැවෙනවා..
වෝ..
වෝ..
වෝ..
වෝ..
සුල මුල හැමදේම
හිත් වල තෙරපුණාම
යායුතු ගමනේ දුර දුරායි
කරනා දේ..වල් හරියට වේ .. නම්
වසන්තය එයයි
හැමදේම.. ටිකෙන් ටික
වෙනස් වෙලා වසන්තයට
අලුත් අලුත් හීන මැවෙනවා..
මග බලා සිටිය දේවල්
මතු වෙලා.. ළඟට එන්නට
හීන වලට පණක් තියෙනවා..
වෝ.. ඕ ඕ ඔ.. හීන වලට පණක් තියෙනවා..
වෝ.. ඕ ඕ ඔ.. හීන වලට පණක් තියෙනවා..
වෝ.. ඕඔ.. හීන වලට පණක් තියෙනවා..