හෙට දවසේ.. අප දෙදෙනා.. Lyrics
හෙට දවසේ.. අප දෙදෙනා..
අද වාගෙම හමුවිය යුතු වේ..
අද දවසේ.. මවෙත ගෙනා..
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ..
හෙට දවසේ.. අප දෙදෙනා..
අද වාගෙම හමුවිය යුතු වේ..
අද දවසේ.. මවෙත ගෙනා..
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ..
කිසි වෙනසක් නැති
එකම දෙයක් ඇත
එය මා හද රැඳී ආදරයයි
මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ පැද යන සාගරයයි..
හෙට දවසේ.. අප දෙදෙනා..
අද වාගෙම හමුවිය යුතු වේ..
අද දවසේ.. මවෙත ගෙනා..
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ..
අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලෝකය දිව යයි වෙනස් වෙලා
එලෙස වෙනාස් වන
ලොවෙහි අලූත් වන
ආදරයම මම හිඳිමි බලා..
හෙට දවසේ.. අප දෙදෙනා..
අද වාගෙම හමුවිය යුතු වේ..
අද දවසේ.. මචෙත ගෙනා..
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ..
හෙට දවසේ.. අප දෙදෙනා..
අද වාගෙම හමුවිය යුතු වේ..
අද දවසේ.. මචෙත ගෙනා..
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ...