හිම බිම පාලන සුරිඳේ..

Hima Bima Palana Surinde

mohideen baig
හිම බිම පාලන සුරිඳේ.. Lyrics

හිම බිම පාලන සුරිඳේ..

හිම බිම පාලන සුරිඳේ
ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ
ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ

හිම බිම පාලන සුරිඳේ
ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ
ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ

හිම බිම පාලන සුරිඳේ..

හද ප්‍රේම බැමී බිඳීලා
සිත පෑටලා චංචල විලා..
හද ප්‍රේම බැමී බිඳීලා
සිත පෑටලා චංචල විලා..

ආවේ වියෝව්‌.. ජීවේ එපාවි
ගින්නේ හි දාවි හද දාවී
ඇගේ හඬ තාම දේ දෝංකාරේ..
ඔව්‌.. විශ්වාසයි මට ඇගේ ප්‍රේමේ

ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ
ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ

හිම බිම පාලන සුරිඳේ..

ඇඟ ලේ මස සේ හාවීලා
සිටි ප්‍රාණේ පුදන්න බැඳීලා
ඇඟ ලේ මස සේ හාවීලා
සිටි ප්‍රාණේ පුදන්න බැඳීලා

ඈගේම අම්මා මානේ උදුම්මා
දෙදෙනාව විස කොට දැම්මා
මහ විපතකි කල අපරාදේ..
මතු මතුවේද මිණි වගේ ප්‍රේමේ

ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ
ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ

හිම බිම පාලන සුරිඳේ
ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ
ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ

හිම බිම පාලන සුරිඳේ..
හිම බිම පාලන සුරිඳේ...

Video thumbnail