හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට Lyrics
හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා..
අන්සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහී වෙලා..
හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා..
අන්සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහී වෙලා..
කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමු වී
හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා..
අන්සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහී වෙලා..
කිරිල්ලියක ලෙස ගිලී එන්නට
සිතෙයි අත්තටු නැතද ලැබී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් ඉඳ හිනැහෙනු මැනවී
හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා..
අන්සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහී වෙලා..
හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා..
අන්සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහී වෙලා..