හිමිවුණු ඔබ මට අහිමි වෙලා..

Himi Unu Oba Mata Ahimi Wela

manjula pushpakumara
හිමිවුණු ඔබ මට අහිමි වෙලා.. Lyrics

හිමිවුණු ඔබ මට අහිමි වෙලා..
කොහොමද වාවා ගන්නේ මා
ආදරේ...
පෑ ආදරේ..

නිදි නැති රැය ඔබ ගැනම සිතා..
මතකය පාරා කඳුළු සලා
ජීවිතේ..
මේ ජීවිතේ..

සිතුවේ නෑ...පැහැසැර සිනා..
කුරිරු වී.. හැරයයි කියා..
ඕ ඔ ඔ ඕ...

සිහින නෙලා.. පැළඳුව දා.. මල්මාල හිත්‌ මානයේ..
සිහි වෙනවා.. උමතු සිනා.. නිල්පාට නෙත්‌ මායිමේ

සිහින නෙලා.. පැළඳුව දා.. මල්මාල හිත්‌ මානයේ..
සිහි වෙනවා.. උමතු සිනා.. නිල්පාට නෙත්‌ මායිමේ
ළං වුණේ.. වෙන්‌ වෙන්න නම්.. පෙම්‌ කළේ.. තුරුලේ ඉඳන්‌
ඇයි ඔයා.. මට මේ තරම්..

පෙම බිඳදා.. හැර ගියදා.. දුක දැනුණේ නැතිදෝ මගේ..
කඳුළු හොරා.. වැටෙන තුරා.. පිටුපෑවේ ඇයි ජීවිතේ...

පෙම බිඳදා.. හැර ගියදා.. දුක දැනුණේ නැතිදෝ මගේ..
කඳුළු හොරා.. වැටෙන තුරා.. පිටුපෑවේ ඇයි ජීවිතේ...
ළං වුණේ.. වෙන්‌ වෙන්න නම්.. පෙම්‌ කළේ.. තුරුලේ ඉඳන්‌
ඇයි ඔයා.. මට මේ තරම්..

හිමිවුණු ඔබ මට අහිමි වෙලා..
කොහොමද වාවා ගන්නේ මා
ආදරේ...
පෑ ආදරේ..

නිදි නැති රැය ඔබ ගැනම සිතා..
මතකය පාරා කඳුළු සලා
ජීවිතේ..
මේ ජීවිතේ..

සිතුවේ නෑ...පැහැසැර සිනා..
කුරිරු වී.. හැරයයි කියා..
ඕ ඔ ඔ ඕ...

Video thumbnail