හිනැහෙන්නේ මං.. මේ විල් තීරේ පිය මැන්නේ
ඔබ එක්ක මං.. මේ ගංගාවේ පැද යන්නේ
ඔබ හින්දා මං.. මේ සංසාරේ සැනසෙන්නේ
අතගන්න රැකගන්න මට ඉන්න නිල් නයනියේ..
කිසිදා අඳුරේ.. හඬවන්නේ නෑ
හැඬුවත් සොඳුරේ... රිදවන්නේ නෑ
දිවියේ මතුදා.. තනි වෙන්නේ නෑ
ජීවිතේ හසරැල්.. ආදරේ අබිමන්
සිහිනේ සැතපී අපි ඉන්නේ නෑ
පවනේ සැඟවී අපි යන්නේ නෑ
මෙලොවේ කිසිදා වෙන් වෙන්නේ නෑ
ප්‍රේමයේ අරුමේ.. ඒ ඔබේ මහිමේ..
හිනැහෙන්නේ මං.. මේ විල් තීරේ පිය මැන්නේ
ඔබ එක්ක මං.. මේ ගංගාවේ පැද යන්නේ
ඔබ හින්දා මං.. මේ සංසාරේ සැනසෙන්නේ
අතගන්න රැකගන්න මට ඉන්න නිල් නයනියේ..
හිනැහෙන්නේ මං.. මේ විල් තීරේ පිය මැන්නේ
ඔබ එක්ක මං.. මේ ගංගාවේ පැද යන්නේ
ඔබ හින්දා මං.. මේ සංසාරේ සැනසෙන්නේ
අතගන්න රැකගන්න මට ඉන්න නිල් නයනියේ..
නිල් නයනියේ..
නිල් නයනියේ..
කිසිදා අඳුරේ.. හඬවන්නේ නෑ
හැඬුවත් සොඳුරේ... රිදවන්නේ නෑ
දිවියේ මතුදා.. තනි වෙන්නේ නෑ
ජීවිතේ හසරැල්.. ආදරේ අබිමන්
හිනැහෙන්නේ මං.. මේ විල් තීරේ පිය මැන්නේ
ඔබ එක්ක මං.. මේ ගංගාවේ පැද යන්නේ
ඔබ හින්දා මං.. මේ සංසාරේ සැනසෙන්නේ
අතගන්න රැකගන්න මට ඉන්න නිල් නයනියේ..
හිනැහෙන්නේ මං.. මේ විල් තීරේ පිය මැන්නේ
ඔබ එක්ක මං.. මේ ගංගාවේ පැද යන්නේ
ඔබ හින්දා මං.. මේ සංසාරේ සැනසෙන්නේ
අතගන්න රැකගන්න මට ඉන්න නිල් නයනියේ..