හීන්දෑලි මල් පිපිච්ච

Hindali Mal Pipichcha Pata Nimnaye


හීන්දෑලි මල් පිපිච්ච Lyrics

හීන්දෑරි මල් පිපිච්ච පාට නිම්නයේ
හීන්දෑරි මල් පිපිච්ච පාට නිම්නයේ
නුඹ පාවෙලා වගේ ඇවිත් ප්‍රේම අසපුවේ
සද කැන් නිවාලන්න මේ යාමයේ
ඉර ආවත් නැතත් කම් නෑ වගේ ලදේ
ඉර පායාලා පාවෙලා ගියා
බිදුනු හීන ගාව වැලපිලා ගියා
දුක් හීනයක් නොවේලු ආදරේ

හදේ ඉන්න හාවියක් වගේම හැගෙනවා
නුබේ හිතේ ගින්න මටත් දැනෙනවා
කියා දුන්නු ආදර බර ගීත ගැයෙනවා
නුබ ලගින් ඉන්න මටත් හිතෙනවා
ආදර වීදි දිගේ.. පෙම් මාලිග තැනුවේ
නුබේ ප්‍රේමයේ නමින්

හීන්දෑරි මල් පිපිච්ච පාට නිම්නයේ
නුඹ පාවෙලා වගේ ඇවිත් ප්‍රේම අසපුවේ
සද කැන් නිවාලන්න මේ යාමයේ
ඉර ආවත් නැතත් කම් නෑ වගේ ලදේ
ඉර පායාලා පාවෙලා ගියා
බිදුනු හීන ගාව වැලපිලා ගියා
දුක් හීනයක් නොවේලු ආදරේ

සුරංගනා කතා කියන සුරංගනාවි
නුඹ බොලද වදන් සුපෙම්බරාවි
හීන වෙන්න හේතු දුන්න වරංගනාවි
නුබේ ලගින් ඉන්න පෙරැම් පුරාවි
ආදර වීදි දිගේ.. පෙම් මාලිග තැනුවේ
නුබේ ප්‍රේමයේ නමින්

හීන්දෑරි මල් පිපිච්ච පාට නිම්නයේ
නුඹ පාවෙලා වගේ ඇවිත් ප්‍රේම අසපුවේ
සද කැන් නිවාලන්න මේ යාමයේ
ඉර ආවත් නැතත් කම් නෑ වගේ ලදේ
ඉර පායාලා පාවෙලා ගියා
බිදුනු හීන ගාව වැලපිලා ගියා

දුක් හීනයක් නොවේලු ආදරේ ///

Video thumbnail