හිඳින්නට හිතුවත් ළඟින් Lyrics
හිඳින්නට හිතුවත් ළඟින්
ළඟින් ඉන්නට නෑ වරම්
වෙන්ව යන්නට.. කියනවා නම්
හිඳින්නේ නෑ.. තව ඉතින්..
හිඳින්නේ නෑ.. තව ඉතින්..
හිත පුරා ඇඳී පෙම් සිතුම්..
මතක පමණක් ඉතිරි නම්
මතකයක් වත්.. එපා මා හට..
මකාලන්නම්.. හදවතින්..
මකාලන්නම්.. හදුවතින්..
මේ භවේ ඔබ අහිමි නම්..
හිමි නොවේවා මතු භවෙත්
මේ භවේ මගේ නොවේ නම්..
කුමට සෙනෙහස.. මතු භවෙත්
කුමට සෙනෙහස.. මතු භවෙත්
හිඳින්නට හිතුවත් ළඟින්
ළඟින් ඉන්නට නෑ වරම්
වෙන්ව යන්නට.. කියනවා නම්
හිඳින්නේ නෑ.. තව ඉතින්..
හිඳින්නේ නෑ.. තව ඉතින්..