හිරිපොද වැස්ස වැටේයා

hiri poda wessa wateya

Bathiya And Santhush(B & S)
හිරිපොද වැස්ස වැටේයා Lyrics

හිරිපොද වැස්ස වැටේයා
සෙනෙහස සුව පතුරායා
වරදට සමාව දේයා
එකමුතු මල්දාම බැඳේයා

හිරිපොද වැස්ස වැටේයා
සෙනෙහස සුව පතුරායා
වරදට සමාව දේයා
එකමුතු මල්දාම බැඳේයා

කන්දේ ලන්දේ ගී රැව්දේයා
වෙලේ ඇලේ සී පද හඬදේයා
වස්දඬු රාවෙන්‌ ගම පිබිදේයා
මුලු ගම්මානෙට කිරි ඉතිරේයා

හිරිපොද වැස්ස වැටේයා
සෙනෙහස සුව පතුරායා
වරදට සමාව දේයා
එකමුතු මල්දාම බැඳේයා

තිතන තානේ.. තනෙන තානේ
තෛතන තානේ.. තනෙන තානේ
තෛතන තානේ.. තනෙන තානේ
තෛතන තානේ.. තනෙන තානේ
තෛතන තානේ.. තනෙන තානේ
තෛතන තානේ.. තනෙන තානේ

දිව්‍ය ළන්දු ඇති සේමා
චාමර පවන්‌ සැලේයා

දිව්‍ය ළන්දු ඇති සේමා
චාමර පවන්‌ සැලේයා
අමා බඳුන්‌ හිස්වේයා
නෙත්‌ සිත්‌ මත්‌ කරවායා

රන්රසු නූපුර ගිගිරි සැලේයා
නාරිලතා පරසතු සුවඳ්‍යො
මදුවිත තොල්‌ අග සතුට පිරේයා
හිරිපොද වෑස්සෙන්‌ සිත්‌ සැනසේයා

රන්රසු නූපුර ගිගිරි සැලේයා
නාරිලතා පරසතු සුවඳේයා
මදුවිත තොල්‌ අග සතුට පිරේයා
හිරිපොද වෑස්සෙන්‌ සිත්‌ සැනසේයා

තිතන තානේ.. තනෙන තානේ
තෛතන තානේ.. තනෙන තානේ
තෛතන තානේ.. තනෙන තානේ
තෛතන තානේ.. තනෙන තානේ

හිරිපොද වැස්ස වැටේයා
සෙනෙහස සුව පතුරායා
වරදට සමාව දේයා
එකමුතු මල්දාම බැඳේයා

හිරිපොද වැස්ස වැටේයා
සෙනෙහස සුව පතුරායා
වරදට සමාව දේයා
එකමුතු මල්දාම බැඳේයා

Video thumbnail