හිරිමල් මුවින්.. පානා සිනා..
කඳුළැල් මකාලන්න මා හද නිවා..
තුරුවැල් පවා.. සරදම් කළා..
හද පොපියනා.. මේ ආදරේ.. ඔබ මට දුන්න
යළි උදුරන්නේ ඇයි ප්‍රේමියේ..
මා ජීවිතේ... ඔබ පණ දුන්න
අද බිඳලන්නේ ඇයි සොඳුරියේ..
මායම් කලාවේ සායම් සිනා සේ
පායන් සඳේ මේ පෙම් ගී රැයේ..
පාලම් තොටේ දී කෝලම් කළා සේ
ආයෙත් පෙමින් ළංවී ඉමු නගේ.. මේ යාමයේ..
සංසාරයේ.. පෙරුමන් පුරා..
ආලෙන් බැඳී ඉන්න වෑයම් කළා..
අන්සතු නොවී.. ඔබ මගෙම වී..
රැකගත්තේ මා.. මේ ආදරේ.. ඔබ මට දුන්න
යළි උදුරන්නේ ඇයි ප්‍රේම්යේ..
මා ජීවිතේ... ඔබ පණ දුන්න
අද බිඳලන්නේ ඇයි සොඳුරියේ..
මායම් කලාවේ සායම් සිනා සේ
පායන් සඳේ මේ පෙම් ගී රැයේ..
පාලම් තොටේ දී කෝලම් කළා සේ
ආයෙත් පෙමින් ළංවී ඉමු නගේ.. මේ යාමයේ..
මා දිහා..
බලන් දිලිසෙනා නෙත් අගින්..
ආඩම්බරේ.. හැර දමා..
සිනාසෙන්න කෝ ආදරෙන්
මායම් කලාවේ සායම් සිනා සේ
පායන් සඳේ මේ පෙම් ගී රැයේ..
පාලම් තොටේ දී කෝලම් කළා සේ
ආයෙත් පෙමින් ළංවී ඉමු නගේ..
මායම් කලාවේ සායම් සිනා සේ
පායන් සඳේ ඉම් පෙම් ගී රැයේ..
පාලම් තොටේ දී කෝලම් කළා සේ
ආයෙත් පෙමින් ළංවී ඉමු නගේ.. මේ යාමයේ...