හැඬවෙන තරමට හිනැගහෙන්නට මට
ඔබමයි සතුටක් ගෙන ආවෙ
ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම
ඔබෙ උණුහුම විතරයි ඕනෙ
හිරු සඳු වෙන් වූවා වාගේ
අපි දෙදෙනා වෙන් නොවුනාවේ
නපුරු නොවී වෙනදා වාගේ
තරහා නොවි ඉමු අපි ආයේ
ඉදහිට දැකලා අපි මුණගැහිලා
කොහොමද ඉන්නෙ ඈත්වෙලා
අපි හමුනොවෙනා හැමදින ගෙවෙනා
මට දැනුනේ කල්පයක් වෙලා
පහනක් තියලා ප්රාර්තනා කෙරුවා
ඔබ මගෙ වේවා කියා
පහනක් තියලා ප්රාර්තනා කෙරුවා
ඔබ මගෙ වේවා කියලා
හැඬවෙන තරමට හිනැගහෙන්නට මට
ඔබමයි සතුටක් ගෙන ආවෙ
ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම
ඔබෙ උණුහුම විතරයි ඕනෙ
හිරු සඳු වෙන් වූවා වාගේ
අපි දෙදෙනා වෙන් නොවුනාවේ
නපුරු නොවී වෙනදා වාගේ
තරහා නොවි ඉමු අපි ආයේ
කදඳුලැලි පිසදා සැනසෙමු තුරුලේ
නොසැලි ඉමු සිතුවමක් වගේ
න දවසක් කවදද එන්නේ
තවමත් එය මිරිඟුවක් වගේ
ආදරෙන් මා දිහා බලා
මට කියන්නකෝ ආදරේ කියා
ආදරෙන් මා දිහා බලා
මට කියන්නකෝ ආදරෙයි කියා
හැඬවෙන තරමට හිනැගහෙන්නට මට
ඔබමයි සතුටක් ගෙන ආවෙ
ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම
ඔබෙ උණුහුම විතරයි ඕනෙ
හිරු සඳු වෙන් වූවා වාගේ
අපි දෙදෙනා වෙන් නොවුනාවේ
නපුරු නොවී වෙනදා වාගේ
තරහා නොවි ඉමු අපි ආයේ