හිරු විකසිත වී මිය යන පොළොවේ

hiru wikasitha wee miya yana polowe

Asanka Priyamantha
හිරු විකසිත වී මිය යන පොළොවේ Lyrics

හිරු විකසිත වී මිය යන පොළොවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නල වන්‌ රුධිරය මවුගේ
කිරට හැරී කුසගිනි දුරලයි

හිරු විකසිත වී මිය යන පොළොවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නල වන්‌ රුධිරය මවුගේ
කිරට හැරී කුසගිනි දුරලයි

සුමුදු වදන්‌ සවනත පාවේ
බිළිඳු ඔබේ තුරුලේ සැතපේ

සුමුදු වදන්‌ සවනත පාවේ
බිළිඳු ඔබේ තුරුලේ සැතපේ
ලෝකය බිහිකල මවුනි මගේ
නුඹේ නමට මුළු ලොවම වඳී
මුළු ලොවම වඳී

හිරු විකසිත වී මිය යන පොළොවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නල වන්‌ රුධිරය මවුගේ
කිරට හැරී කුසගිනි දුරලයි

හද මඬලේ සෙනෙහස්‌ කඳුළින්‌
සුදු බුදුරැස්‌ විහිදුනි අහසේ

හද මඬලේ සෙනෙහස්‌ කඳුළින්‌
සුදු බුදුරැස්‌ විහිදුනි අහසේ
එවන්‌ මහිමයක්‌ ලොවට උදාකල
මවුනි ඔබට මුළු ලොවම ගැතියි
මුළු ලොවම ගැතියි

හිරු විකසිත වී මිය යන පොළොවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නල වන්‌ රුධිරය මවුගේ
කිරට හැරී කුසගිනි දුරලයි

Video thumbnail